Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Nikini | නිකිණි by Shanthi Dissanayake

Nikini | නිකිණි by Shanthi Dissanayake

Regular price £6.99 GBP
Regular price Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

නිකිණිය සේම කටුක වූ වන්නි වන පෙතින් ඈතට යමින් සිය දසවන නවකතාව නිකිණි නමින් රචනා කරනශාන්ති දිසානායක, දෙමාපියන් අහිමි කුඩා බිනරගේ ඇසින් ජීවිතයේ සතුට ශෝකය අපූර්වාකාරයෙන් ගෙත්තම් කරයි. බිනරගේ ආබාධිත යෙහෙළිය නිකිණි ද , ඔහුට යෝධයෙකු වූ කුරුමිට්ටා ද ඔහුගේ වීරවරිය වූ ජානකී නැන්දා ද, රුපියල් ශාතම හඹායන ශ්‍රීමති ලොකු අම්මා ද පාඨක සිත් සතන් තුළ ඇතිකරන සියුම් භාව කම්පනය සැබවින්ම වෙනස් අත්දැකීමක් තිලිණ කරයි.

View full details