Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Nirwana Winishchaya | නිර්වාණ විනිශ්චය by Most Ven. Rerukane Chandawimala Maha Thero

Nirwana Winishchaya | නිර්වාණ විනිශ්චය by Most Ven. Rerukane Chandawimala Maha Thero

Regular price £5.99 GBP
Regular price £5.99 GBP Sale price £5.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මෙම ග්‍රන්ථය මධ්‍යම ප්‍රමාණ ඤාණයෙන් හා තීක්ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිස ලියා ඇත. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වන තුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතු ය.

View full details