1
/
of
2
UK Sinhala Poth Kade
NOBODY | නෝ බොඩි by Shanthi Dissanayake
NOBODY | නෝ බොඩි by Shanthi Dissanayake
Regular price
£7.99 GBP
Regular price
Sale price
£7.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"ඔයා ලොකු වුණ ගමං බොඩියක් ඇන්දද?"
සුභානි තන පටය මත්තෙම හැපෙයි.
"බොඩියක් ඇරං දෙන්න අපේ අම්මට සල්ලි තිබ්බේ නෑ..."
තරු විසිතුරු සුණු විසුණු විය.
"හැමෝම අහනවා බොඩියක් ඇඳලද කියලා... මට එපා වෙලා හිටියේ උත්තර දීලා. කඩේට ගියත් මුදලාලී අහනවා හොල්ල හොල්ල එනවා නේද කියලා... සමහර කොල්ලෝ විහිලු කරනවා, නංගි සෙල්ලම් කරලා දෙන්නම් එකක් ටිකකට දෙනවද කියලා"
රැයෙහි චමත්කාරය හීනව යයි.
"ගෑණු බනිනවා තියෙන වලත්තකම කියලා... මට එපා වෙලා හිටියේ...
"හ්ම්ම්... නො බොඩි..."
Share
