Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Nokiyaviya Yuthu Katha Kihipayak | නොකියවිය යුතු කතා කිහිපයක් by Sachintha Pramod Naottuna

Nokiyaviya Yuthu Katha Kihipayak | නොකියවිය යුතු කතා කිහිපයක් by Sachintha Pramod Naottuna

Regular price £6.99 GBP
Regular price Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

"වලව්වේ කවුරුහරි මැරෙන්න ළං වුණාම නිදාගන්නෙ ඔය ඇඳේ. වලව්වේ හිටපු ඔක්කොම මැරිලා තියෙන්නෙත් ඔය ඇඳ උඩ. ඒක පරම්පරාවෙන් පරම්පරාවට වන වාත්තරයක්."

-------------------------------------------------------------------

"ඉතිහාසෙ ලියද්දි හරි පරිස්සමට ලියන්න ඕනෙ. සමහර කතා තියෙනවා, ඒවා සදහටම හැංගිලා තියෙන්න ඕනෙ."

-------------------------------------------------------------------

"එයා හිටියෙ හයිඩ්‍රිල්ලා ගාල අස්සෙ තිබුණු සිප්පි කටුවක් යට. හිටපු ගමන් එයා එළියට ඇවිත් වීදුරු බෝල උඩ වාඩි වෙලා කොන්ඩෙ පීරනවා. තව සමහර වෙලාවට සුදුපාට, කළුපාට පුංචි ගල් කැට උඩ වැතිරිලා ඔක්සිජන් බටෙන් උඩට නඟින ඔක්සිජන් බුබුළු දිහා බලන් ඉන්නවා."

View full details