UK Sinhala Poth Kade
Patichcha Samuppadha Wiwaranaya | පටිච්ච සමුප්පාද විවරණය by Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero
Patichcha Samuppadha Wiwaranaya | පටිච්ච සමුප්පාද විවරණය by Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero
Couldn't load pickup availability
මේ සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක පන්තියේ අටවන දහම් පොතය. මෙයින් මේ දහම් පොත්පෙළ අවසන් කෙරේ. කිසි ඝෝෂාවක් නොකොට, කිසිවෙකුගේ ආධාරයක් නොගෙන අමාරුවෙන් ආරම්භ කරන ලද මේ ධර්ම පුස්ථක ප්රචාරය අප බලාපොරොත්තු වූවාට වඩා සාර්ථක වූ බව ප්රීතියෙන් සදහන් කරමු. මේ ධර්ම පුස්ථක ප්රචාරය සාර්ථක වූවාක් මෙන් හැම දෙනාගේම සියලු යහපත් වැඩ සාර්ථක වේවා” කතෘ ස්වාමීන් වහන්සේ
පූජණීය රේරුකාණේ චන්දවිමල අපේ නායක හාමුදුරුවන් පටිච්ඡ සමුප්පාද ග්රන්ථය හදුන්වා ඇත්තේ ඒ ලෙසිනි. නිවන් මගට පිලිපන් ඔබ අනිවාර්යෙන් කියවා අවබෝධ කොටගත යුතු මේ මාහැගි පුස්ථක රත්නය කියවීමට උත්සාහ කරන්න. එය ඔබට නිවන් අවබෝධයට මග පහසු කරනු ඇත.
ඒ සුපිරිසිදු මගට මේ පිවිතුරු ග්රන්ථ රත්නය ඔබට මනා මාර්ග උපදේශයක් ලබා දෙනු ඇත.
සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …
Share
