Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Peralu Nawum Pasa | පෙරළූ නැවුම් පස translated by Syril C Perera

Peralu Nawum Pasa | පෙරළූ නැවුම් පස translated by Syril C Perera

Regular price £14.59 GBP
Regular price £15.99 GBP Sale price £14.59 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.''

''මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?'' යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය.

''මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?''

''මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?''

''ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ ...''

''සහෝදරයා කසාද බැඳලද?''

''නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.''

'' තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?

View full details