Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Pichcha Mala | පිච්ච මල by Jayasena Jayakody

Pichcha Mala | පිච්ච මල by Jayasena Jayakody

Regular price £6.99 GBP
Regular price £8.99 GBP Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ බව සිතනවා. ඒ අනුව ක්‍රියා කරන්න උත්සාහ කරනවා. අන් අය කෙසේ සිතනවා ද, ක්‍රියා කරනවාදැ යි මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නේ කුමකට ද මහත්තයා? ඒ හැර, මං පණ්ඩිතයෙක් ය, තරුණයෙක් ය, සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය, පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් නිකමකට අනුවණ අදහස් මම වැළඳ ගන්නේ නෑ. මට හැම මොහොතක ම වගේ සිතෙන්නේ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයින් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප වැනි ශ්‍රාවකයින් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික්ෂුවක් ද කියායි. බෝධිසත්ව චරිතවල සිද්ධෝර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශයෝක්ති ආටෝප බුද්ධියෙන් හඳුනාගෙන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ දැකගත හැකියි. ඊට පසු උන්වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය අවබෝධකර ගැනීමටත් ඒ අනුව පැවැතීමටත් පහසුයි.

~රාහුල තෙරුණුවොඑ~

View full details