Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Pirimiyek | පිරිමියෙක් by Anisha Jayakody

Pirimiyek | පිරිමියෙක් by Anisha Jayakody

Regular price £8.99
Regular price Sale price £8.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ගෑනුන්ට ඉව තියනවා, ශරීර ශක්තියෙන් පිරිමින්ට වඩා දශමයක් හරි අඩු නිසා ඒ අඩුව පුරවන්න ගෑනුන්ට වැඩියෙනුත් එක්ක ඉව තියනවා, තමන් ආදරේ කරන පිරිමි මොනාහරි හිතනකොට ඒ හිතන්නේ මොනවද ඊට පස්සේ එයාට හිතෙන්නේ මොනවද කියලත් ගෑනු හරියටම අනුමාන කරනවා, ඒ පිරිමියා සමහරවිට තමන්ගේ මිනිහා වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් තමන්ගේ පුතා වෙන්නත් පුළුවන්, කොහොම උනත් ගෑනු පපුවෙන් ආදරේ කරනවා කියන්නෙම ඒ ඉව වැඩ කරන්න ගන්නවා කියන එක.

View full details