Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Pohosath Wanna Sathutin Sitinna | Be Rich & Happy | පොහොසත් වන්න සතුටින් සිටින්න Translates by Sirisena Rathnayake

Pohosath Wanna Sathutin Sitinna | Be Rich & Happy | පොහොසත් වන්න සතුටින් සිටින්න Translates by Sirisena Rathnayake

Regular price £7.99 GBP
Regular price £7.99 GBP Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මෙම ග්‍රන්ථයෙන් කියවෙන වැදගත් පණිවිඩ කීපයක්ම ඇත.ඉන් පළමුවැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පණිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පණිවිඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත්කර ගැනීමට නොහැකි බවය.මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කරගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීමද තවත් වැදගත් කාරණයකි.

ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ අතිශය ජනප්‍රිය කෘතියක් “Rich Dad – Poor Dad” කෘතියේ කතුවර රොබට් ටී. කියෝසාකි විසින් මෙම අගනා කෘතියද වචනා කර ඇත.

View full details