1
/
of
2
UK සිංහල පොත් කඩේ
Poliyana | පොලියානා by Kathyana Amarasinghe
Poliyana | පොලියානා by Kathyana Amarasinghe
Regular price
£7.49 GBP
Regular price
Sale price
£7.49 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරුණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැඟීම්වලින් මඩනා ලද බව සත්යයකි.
එහෙත් කුඩා වියේදී ලබන්නා වූ විවිධාකාර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක් වේ..... යොවුන් පාඨකයන් අතර තාරුණයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හැදයංගම ලෙස ප්රිය වේ.
ඒ චරිත විටක ජීවිතයට කෙළිලොල් බව - ඉමිහිරි සතුට - මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයාංගම හා රසවත් කතාවකි.
Share
