1
/
of
2
UK Sinhala Poth Kade
Purawathaka Shesha | පුරාවතක ශේෂ by Lakshini Dilrukshi
Purawathaka Shesha | පුරාවතක ශේෂ by Lakshini Dilrukshi
Regular price
£13.49 GBP
Regular price
£14.49 GBP
Sale price
£13.49 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඉතිහාසයෙන් සැගව ගිය පුරාණ නුවරක් සොයා යන,
විශ්ව විද්‍යාල සිසුන් පිරිසක්…
බිහිසුනු සිදුවීම් දාමයක්…
ජීවිත බිලිගැනීමක්? සියදිවි නසා ගැනීමක්? මිනීමැරුමක්?
තරුණයෙකුගේ මතකය අහිමි වීමක්…
පැරණි හෙල වෙදකමට ප්‍රසිද්ධ තරුණ වෙදැදුරෙක්….
අතීතයේ සිට අනාගතයට කතා කරන,
අභිරහස් තරුණයෙක්….
සත්‍ය සොයා යන තරුණ නීතිඥවරියට,
අතීතයත් වර්ථමානයත් අතර සම්භන්ධයක් ඇති කල,
ඡීවිතයක් බ්ලිගත් මෙම භයානක අභිරහස විසදා,
සොයුරාගේ පියවි සිහිය ලබා ගත හැකි වේවිද… අපරාධයක සාක්ෂි තුලින් මතුවන, සැගවී ගිය අතීත උරුමයක අභිරහස….
Share
