1
/
of
2
UK Sinhala Poth Kade
Pushparaga | පුෂ්පරාග by Randika Kadawathaarachchi
Pushparaga | පුෂ්පරාග by Randika Kadawathaarachchi
Regular price
£10.49 GBP
Regular price
Sale price
£10.49 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ගහක මුල් මහ හයියෙන්, මහ පොළොව බදාගෙන, වතුර පෝර උරාගෙන, ගහ උස් මහත් කරනවා.
අවුරුදු ගාණක් වැස්ස හුළඟ හැමදේකින්ම ගහ නොවැටෙන්න ඒ මුල් ගහ අල්ලාගෙන ඉන්නවා.
කාලෙකින් ඒ ගහේ අතු ඉති වල ගෙඩි, මල් හැදෙනවා.
ඒවා අයිති අතු ඉති වලට මිසක් අර පොළොව බදාගෙන ඉන්න මුල් වලට නෙමෙයි.
දැකලා තියෙනවාද කවදාවත් මුල් වල මල් හැදෙනවා, ගෙඩි හැදෙනවා.
හැම දෙයක්ම ලැබෙන්නේ උඩ ඉන්න උන්ට.
යට ඉන්න උන්ට කිසි දෙයක් උරුම නෑ.
ලෝකෙත් කොහෙත් එහෙමයි.
දිව්ය ලෝකේ තියෙන්නේ උඩ.
අපාය තියෙන්නේ යට.
ඉතින් උඩ ඉන්න නම් පින් කරන්න ඕනි.
Share
