Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Raktha Givisuma | රක්ත ගිවිසුම by Nilanthi Ediriweera

Raktha Givisuma | රක්ත ගිවිසුම by Nilanthi Ediriweera

Regular price £12.99 GBP
Regular price Sale price £12.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

නිව්යෝර්ක් නගරයේ එක් අඳුරු සන්ධ්‍යාවක, ආගන්තුක කාන්තාවෝ දෙදෙනෙක් අහම්බෙන් මුණගැසෙති.
ඇමැන්ඩා සහ වෙන්ඩි
ඔවුන’තර බොහෝ සමානකම් පැවතිණ.
දෙදෙනාම තනිකමෙන් පෙළෙති.
දෙදෙනාගේම පවුල් විනාශ වී තිබේ.
එමෙන්ම, තම පවුල විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ දැඩි අරමුණක්ද දෙදෙනා තුළම විය. 
ඒ වෙනුවෙන් ඔවුහු පරිපූර්ණ සැලසුමක් සකස් කළහ.
“ඔයා මං වෙනුවෙන් මැරුවොත්, මං ඔයා වෙනුවෙන් මරන්නම්...

View full details