1
/
of
2
UK Sinhala Poth Kade
Ransarani | රන්සරණි by Jayakody Senawirathne
Ransarani | රන්සරණි by Jayakody Senawirathne
Regular price
£6.99 GBP
Regular price
£8.99 GBP
Sale price
£6.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඈ බං රන්සර උඹ ඔය යාළු කරගෙන ඉන්න ළමයා ඩොක්‍ටර් කෙනෙක්ද?.. ගම කොහේද?
එයා ටීචර් කෙනෙක්, තුත්තිරිගොඩ...
තුත්තිරිගොඩ කාගෙ කවුද? තාත්‍තා මොකද කරන්නේ?
තාත්‍තා පෙට්ටි කඩයක් කරගෙන යනව..
රාජදාස මේසෙට් අත්ලෙන් ගසා උඩ බලාගෙන වියරු සිනාවක් නැගුවේය.
උඹේ තාත්තා විදුහල්පති කෙනෙක්. අම්මා විදුහල්පතිනියක්. උඹ එම්.බී.බී.එස් දොස්තර කෙනෙක්.සුපඑ මාකට් එකක අයිතිකාරයෙක්ගෙ දුවෙක් බැඳගන්න සුදුසුකම් තියෙන උඹ එතකොට කාණුපල්ලේ පෙට්ටි කඩකාරයෙක්ගෙ කෙල්ලෙක් කරේ එල්ල ගන්නයි කල්පනාව. උඹේ අම්මා තාත්තා කවුද කියන එකත් උඹට මතක නැති උනාද?
Share
