Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sansandikaya | සංසන්ධිකයා by Fedrick Forsyth | Abhaya Hewawasam

Sansandikaya | සංසන්ධිකයා by Fedrick Forsyth | Abhaya Hewawasam

Regular price £11.99
Regular price £14.99 Sale price £11.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ඔක්ස්ෆෝර්ඩ්ෂයර්හි ගම්බද පාරකදී තරුණයෙකු පහර ගැනීම එක්සත් ජනපදයේ ජනාධිපති එම ධුරයෙන් පැන්නීමට ආරම්හ කරන ලද , අති බිහිසුණු අනුකම්පා විරහිත ක්‍රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුවිලි අතින්ද විනාශ වනු ඇත. එය වැලක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ ලොව ප්‍රමුක පෙලේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසකුගේ පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල නොවන බව නොදැනය.

මහා ප්‍රබන්ධකරුවකු වන ෆෙඩ්රික් ෆොර්සයිත් මෙම කතාවද ලොමු ඩහැගන්නා අයුරුන් කියමින් පාඨකයා දැඩි ග්‍රහනයකට සාහු කර ගනී.

View full details