1
/
of
2
UK සිංහල පොත් කඩේ
Seda Wairaya | සේද වෛරය by Victoria Halt | Translated Nayana Jayasinghe
Seda Wairaya | සේද වෛරය by Victoria Halt | Translated Nayana Jayasinghe
Regular price
£9.49 GBP
Regular price
Sale price
£9.49 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි.
කඩවසම් ඩ්රෙක් ඇල්ඩ්රිංහැම් සේද නිවෙසට පැමිණි විට ඇගේ සතුට සම්පූර්ණ වීද?
බලාපොරොත්තු රහිත සිදුවීම්; ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය, කැලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතු වූ අමුත්තා..... ඇගේ ජීවිතයේ සතුට සුනු විසුනු කළ නමුත්......
Share

