UK Sinhala Poth Kade
Shasanawatharanaya | ශාසනාවතරණය by Most Ven. Rerukane Chandawimala Maha Thero
Shasanawatharanaya | ශාසනාවතරණය by Most Ven. Rerukane Chandawimala Maha Thero
Couldn't load pickup availability
“ සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සැදැහැවත්, නැණවත් කුල පුත්රයනට ඒ සදහා පිලිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයාහට පුන්ය ක්ෂේත්රයක් වශයෙන්ද මහා කාරැළණික වූ භාගවත්, අරහත් සම්ම්යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවනා ඇති මේ ශාසනයට අවතීර්ණ වන්නා වූ කුල ප්රත්රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්රව්රජ්යාවය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනෙකුන් ඔවුන් විසින් පිරිය යුතු ශීලය පිලිබදව සෑහෙන දැනුමක් නැතිව, ඔවුන් විසින් පිරිය යුතු ප්රතිපත්ති ගැන දැනුමක් නැතිව නොමනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූද, සාමණේර ශීලය හා සාමණේරයන් විසින් පිරිය යුතු ප්රතිපත්ති විස්තර කර ඇති ධර්ම ග්රන්ථයක් නැති පාඩුව දුටුවා වූද ශාසනෝදයකාමී මහ ස්ථවරයන් වහන්සේලා කිහිප නමක් සාමණේර ප්රතිපදාව විස්තර කෙරෙන ධර්ම ග්රන්ථයක් සම්පාදනය කරන ලෙස අපට ආරාධනා කලහ. බුදු සසුනට එවන් ධර්ම ග්රන්ථයක් නැති පාඩුව අපිට පෙනුන බැවින් ඒ ආරාධනාව සලකා ශසානවාවතරණය නම්මේ ධර්ම ග්රන්ථය අප විසින් සම්පාදනය කරන ලදි.” කථෘ ස්වාමීන් වහන්සේ
Share
