Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sherlock Holmes Antharaya Adawiyaka| ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක translated by Chandana Mendis

Sherlock Holmes Antharaya Adawiyaka| ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක translated by Chandana Mendis

Regular price £8.49 GBP
Regular price Sale price £8.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

රහස් පරික්ෂකයාගේ මරණ මංචකය

"......... හෝම්ස් තමුසේ මරුවා සමඟ පණ අදින හැටි මං බලාගෙන ඉන්නම්.මට විරුද්ධව සාක්කි කූඩූවට එන්න තමුසෙට ඉඩක් ලැබෙන්නේ නෑ.තමුසෙට යන්න වෙන්නේ වෙනත් හැඩේක පෙට්ටියකට."

රතු කවයේ අභිරහස

"........ මේක පොලිසි යන්න වෙන වැඩක් හෝම්ස් මහත්තයා.මං හදන්නේ ඒයාට ගෙයින් එළියට බහින්න කියන්නයි."

ගල් පාලමේ ‌‌ඛේදවාචකය

"........ හෝම්ස් මහත්තයා.ඇය මට වෛර කළා.උෂ්ණ කලාපික රටවල අයගේ රෞද්‍ර ස්වාභාවයෙන් මට වෛර කළා...."

අවසන් ගැටලුව

ෂර්ලොක් හෝම්ස්ට සතුරන් ගෙන් මරණිය තර්ජන "...... මං එන අතරමඟදී යකඩ පොල්ලක් අරගනිපු මැරවරයෙක් මා ඉදිරියට කඩා පැන්නා....."

 

හෝම්ස් මුහුණ දීමට සිදුවු භයානක අභියෝගය කුමක්ද?

View full details