Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Sonduru madura Menfreya | සොඳුරු මැදුර මෙන්ෆ්‍රෙයා by Victoria Halt | Translated by Krishani Sandamali Munasinghe

Sonduru madura Menfreya | සොඳුරු මැදුර මෙන්ෆ්‍රෙයා by Victoria Halt | Translated by Krishani Sandamali Munasinghe

Regular price £8.99
Regular price Sale price £8.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

පාර්ලිමේන්තු මන්ත්රීවරයකුගේ දියණිය වන හැරියට් ඩෙල්වනිට කෝනිෂ් වෙරළ තීරයේ පිහිටා තිබෙන මෙන්ෆ්රෙයා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්රෙයා මැඳුරට එන ඇයට, ඒ තුළ ද්රෝහී ක්රියා, ඊර්ෂ්යාව හා මිනීමැරුම් සැඟව ඇති බව දැනගන්නට ලැබෙයි.

ප්රසිද්ධ මෙන්ෆ්රෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුණ විට මෙන්ෆ්රිවරයකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘත්තය සත්යයක් වන්නේද?

View full details