Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Sri Lankan | ශ්‍රී ලංකන් by Manjula Senarathne

Sri Lankan | ශ්‍රී ලංකන් by Manjula Senarathne

Regular price £11.99 GBP
Regular price £13.99 GBP Sale price £11.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

තුන් දහසකට ආසන්න ගණනකගේ ජීවිත බිලිගත්, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ සිදුවුණු මහා ප්‍රහාරයට වගකිව යුතු 'අවසන් ත්‍රස්තවාදියා' සොයාගැනීමට, ලොව බලවත්ම රහස් ඔත්තු සේවයට ගතවුණු කාලය විසි වසරකි.

ඒ අවසන් ත්‍රස්තවාදියා ශ්‍රී ලාංකිකයෙකි.

ඔහු වසර විස්සක් බලවතුන්ගේ දෙනෙතින් සැඟවී සිටියේ කෙසේද?

අවසානයේදී, ඔවුන් ඒ මිනිසා සොයාගනු ඇතිද?

මේ කියැවෙන්නේ, එක් ශ්‍රී ලාංකිකයකු සොයා CIA සංවිධානයේ බලවතුන් මව්බිමට පැමිණ දියත් කරන මෙහෙයුමේ කතාවයි.

View full details