1
/
of
2
UK Sinhala Poth Kade
Subodhawatha | සුබෝධාවත by Hasanthi Thuduhena
Subodhawatha | සුබෝධාවත by Hasanthi Thuduhena
Regular price
£10.99 GBP
Regular price
Sale price
£10.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
කැකුළු ළමා නිවාසයේ අනාථ අසරණ පුංචි දරුවන් ගොඩක් මැද ඒ වගේම අනාථ පුංචි ගැහැනු ළමයෙක් හිටියා. ඒ ගැහැනු ළමයා තමයි සුබෝධා හේරත්.
දරුකමට හදා ගන්න කියලා හින්දෙණියෙ වලව්වට ගැහැනු ළමයෙක් අරන් ආවා. ඒ ගැහැනු ළමයා එදා ඉඳන් වලවු නාමය වෙනුවෙන් කැපවෙමින් සියලු වලවු ව්රත පිළිපැද්දා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර.
කාලය ගෙවී ගිහින් දික්පැලැස්සේ වලව්වට සුන්දර තරුණියක් දීග ආවා. වත පුරා හිනාවක් රඳවගෙන ඒ තරුණිය දික්පැලැස්සෙ වලව්වට හුරු වුණා. ඒ සුබෝධා දමයන්ති වීරසුන්දර දිසානායක.
මේ තුන්දෙනාම කියන්න යන්නේ එකම කතාවක්.
ඒ සුබෝධාගෙ කතාව. මේ සුබෝධාවත.
Share
