1
/
of
2
UK Sinhala Poth Kade
Sudu Neluma | සුදු නෙළුම by Jayasena Jayakody
Sudu Neluma | සුදු නෙළුම by Jayasena Jayakody
Regular price
£7.59 GBP
Regular price
Sale price
£7.59 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ."
"ඒ වගත් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදණ්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමොස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ."
"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?"
"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ."
මෙතෙක් වෙලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරැළුණාය. "අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ."
Share
