Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

The Adventures of Huckleberry Finn | Huckleberryge Hapankam | හකල්බෙරිගෙ හපන්කම් translated bu Chandra Anagirathne

The Adventures of Huckleberry Finn | Huckleberryge Hapankam | හකල්බෙරිගෙ හපන්කම් translated bu Chandra Anagirathne

Regular price £8.99 GBP
Regular price £10.99 GBP Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

MARK TWAIN

The Adventures of Huckleberry Finn

හක්ල්බරිගේ හපන්කම්

චන්ද්‍ර අනගිරත්න

"නූතන ඇමරිකානු ප්‍රබන්ධ සාහිත්‍යයේ පියා මාක් ට්වේන් ය. නූතන ඇමරිකානු නවකතාවේ මුලාරම්භය ඔහුගේ "ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්" ය. එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත.

- නොබෙල් තත්‍යාගලාභී ඇමරිකානු ලේඛක

අර්නස්ට් හෙමිංවේ.

ඇමරිකානු සාහිත්‍යයේ

විශිෂ්ටතම ප්‍රබන්ධ කතාව ලෙස

සැලකෙන

" ඇඩ්වෙන්චර්ස් ඔෆ්

හක්ල්බරි ෆින්"

නමැති

ලෝක ප්‍රසිද්ධ

උපහාසාත්මක

කතාවේ

සම්පූර්ණ සිංහල

පරිවර්තනයයි මේ.

View full details