Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

The Caravan Family #1 | Caravan Gedara Lamai | කැරවෑන් ගෙදර ළමායි translated by Sudath Rohana

The Caravan Family #1 | Caravan Gedara Lamai | කැරවෑන් ගෙදර ළමායි translated by Sudath Rohana

Regular price £6.29 GBP
Regular price £7.99 GBP Sale price £6.29 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

කැරවෑනයට පිටතින් අමුතු එමෙන් ම බිහිසුණු ශබ්දයක් නැඟෙන බව බෙලින්ඩාට ඇසුණේ ය. අනතුරු ව කිසි දෙයක් බොල් හඬක් නඟමින් කැරවෑනයේ වැදිණ. මේ අද්භූත ශබ්දයෙන් බෙලින්ඩා කෙතරම් බියට පත් වීද යත් ඇය මයික්ගේ ඇඳ අසලට ගොස් ඔහු අවදි කරවන්නට උත්සාහ කළාය. 

View full details