1
/
of
2
UK සිංහල පොත් කඩේ
Thenithalave Pihiti Kuda Nivasa | තැනිතලාවේ පිහිටි කුඩා නිවස | Little House | by Ganga Niroshani Suduvalikanda
Thenithalave Pihiti Kuda Nivasa | තැනිතලාවේ පිහිටි කුඩා නිවස | Little House | by Ganga Niroshani Suduvalikanda
Regular price
£7.89 GBP
Regular price
Sale price
£7.89 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
1880 - 81 දී දීර්ඝ වූත්, කටුක වූත් සීත ඍතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ.
ජීවිතය උද්යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි. මේරිට අන්තිමේ දී අන්ධ විද්යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි...
Share

