Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Thirayaka Hirawunu Seethala Kandulu | තිරයක හිරවුණු සීතල කඳුළු by Tharindu Fernando

Thirayaka Hirawunu Seethala Kandulu | තිරයක හිරවුණු සීතල කඳුළු by Tharindu Fernando

Regular price £12.99 GBP
Regular price Sale price £12.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

තිරයක හිරවුණු සීතල කඳුළු

අම්මා කෙනෙකුගේ පණ බේරාගන්න...

දේවාලයක් වැනි පූජනීය වූ සිරුරක්,

ඩිජිටල් තිරයක් මත අලෙවි කිරීම පාපයක් ද?  

එදා දෙවියන් උදෙසා හැඬූ නුවර අහිංසක කෙල්ල, අද ලොස් ඇන්ජලීස් රින්ග් ලයිට් එළිය යට 'මායා ජේ.කොඩි' ලෙස තිරයත් වෙන්නේ කාමය පිනවන්නට නොවේ; මරණාසන්න අම්මාගේ බෙහෙත් වේලට ඩොලර් සපයන්නට යි.  

සමාජය ඇයට "වෙසඟනක්" යැයි ගල් ගසද්දී, පරිගණක තිරයේ අඳුරු පණිවිඩයක් නاد වෙයි:

"ඔයාගේ අම්මා දන්නවා ද ඔයා මොකක් ද කරන්නේ කියලා?"  

සදාචාරයේ හෝඩුව, තාක්ෂණික ලෝකයේ මාරාන්තික දඩයම සහ මාතා සෙනෙහස උදෙසා තෙරුණු අතිවේදනීය කැපකිරීම අතර හිරවුණු 'මායා'ගේ හදවත් පලන අතිශය සංවේදී මනෝ-සිනමාත්මක අත්දැකීම... 

View full details