1
/
of
2
UK Sinhala Poth Kade
Thisarana | තිසරණා by Sunethra Rajakarunanyake
Thisarana | තිසරණා by Sunethra Rajakarunanyake
Regular price
£12.99 GBP
Regular price
Sale price
£12.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
පාහියන් නොහොත් ෆාහියන් භික්ෂුව අනුරාධපුරය ට පැමිණීමේ සිට දේවසරා භික්ෂුණිය ප්‍රමුඛ කණ්ඩායමේ ධර්මදූත ගමන ද, නැන්ජින් නුවර උපසම්පදාව ද, පාදක වූ මේ කෘතිය ඉපැරණි අනුරාධපුරය ට අප ගෙන යන විචිත්‍ර අත්දැකීමක් වේ.
ලෝයං බෞද්ධ ප්‍රතිමා ගුහා හා නැන්ජින් නුවර භික්ෂුණී ආරාමවල ට ගිය කතුවරිය, මුලාශ්‍ර තොරතුරු මත සියුම් මානව සබඳතා සහ ඉපැරණි සිල්වත් භික්ෂුණීන් ගේ දැනුම හා ධූතාංග රැකීමේ මානුෂික දුෂ්කරතා ද කදිම විවරණයක ට ගොනු කරනුයේ ඉතිහාසය ද ප්‍රශ්න කරමිනි.
ආලවන්තයින් ට මාල දමන, මාලවන්තයින් ද ආල ගී ගයන පස්වන ශතවර්ෂයේ කතා පොකුර සත්‍ය ඉතිහාසය මත පදනම් වූ වර්ණවත් ප්‍රබන්ධ චිත්‍රාවලියකි.
Share
