Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Vidarshana Bhavana Kramaya | විදර්ශනා භාවනා ක්‍රමය by Most Ven. Rerukane Chandawimala Maha Thero

Vidarshana Bhavana Kramaya | විදර්ශනා භාවනා ක්‍රමය by Most Ven. Rerukane Chandawimala Maha Thero

Regular price £6.49 GBP
Regular price Sale price £6.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

කොතරම් වීරියකොට කොතෙක් දුක් ගෙන කලක් භාවනාවෙයි යෙදුනත් ක්‍රමානුකූලව  භාවනා නොකැරුනහොත් එයින් මොලොවදීම දැකිය හැකි තරම් ඵලයක් නොලැබේ.  ඉක්මනින් ඵල දැකීමටනම් භාවනා ක්‍රමය හොදින් දැනගෙන භාවනා කල යුතුයි. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාශය ඇතිව වෙසෙන ගිහි පැවිදි පින්වතුන්ට බරපතල කරැණක් වී තිබෙන්නේ මාර්ග දේශකයන් නැති බවය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාර වීමේ අදහසින් අප විසින් විදර්ශනා භාවනා කුමය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.” – කතෘ ස්වාමීන් වහන්සේ

පැවිදි උතුමන්ට පමණක් නොව කාටත් ප්‍රයෝජනවත් වූ විදර්ශනා භාවනා ක්‍රමය  ග්‍රන්ථය  නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා

View full details