Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Yuda Ballo | යුද බල්ලෝ by Frederick Forsyth | Abhaya Hewawasam

Yuda Ballo | යුද බල්ලෝ by Frederick Forsyth | Abhaya Hewawasam

Regular price £9.99
Regular price Sale price £9.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ඉතා දුර බැහැර,  නන්නාඳුනනා ප්රදේශයක් වූ සැන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක් වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැනගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නාවූ, සිත් පිත් නැති කූට ධන කුවේරයකු වන ශ්රීමත් ජේම්ස් මැන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ අශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන, සැන්ගාරෝවේ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට, රජය පෙරළා, තමාට ඇවැසි ආකාරයට ක්රියා කරන රූකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිඹුරුපත් සකස් කරයි. 

එහෙත් මෙම සොයා ගැනීම පිළිබඳ පුවත රුසියාවට කාන්දු වී යයි..... හදිසියේ ම මැන්සන් අවබෝධ කර ගන්නේ, මහා ධනස්කන්ධයක් යට කොට බලය නැමැති දාම් පෙතේ තමා විසින් කරන ලද සූදුව කණ පිට හැරී ඇති බවයි. බලය තමන් අතට පැමිණ නැති බව ඔහු පසක් කර ගන්නේ වේදිකාවේ තිරය වැසී යාමෙන් ද පසුව ය. 

ෆෙඩ්රික් ෆෝසයිත් ගේ දැඩි කුතුහලය දනවන තවත් එක් නිර්මාණයකි. 

View full details