UK Sinhala Poth Kade
Books by Sybil Wettasinghe | සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් සෙට් එකම £60 පමණයි..ඩිලිවරි නොමිලේ
Books by Sybil Wettasinghe | සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් සෙට් එකම £60 පමණයි..ඩිලිවරි නොමිලේ
Couldn't load pickup availability
පිට රටක වෙසෙන අපිට අමතක වෙන්නෙම අපේ කම්.අපිටත් වඩා අපේ පොඩිහිටියන්ගේ පොඩි කාලෙ එයාලගෙන් එයාලට ගිලිහෙනව මේ සංස්කෘතික වෙනසත් එක්ක..ඉතිං අපේ ළමාකාලේට වඩා අද ළමා කාලේ වෙනස් වුනත් රසවින්දනය සාහිත්යය රසය කියන එක ගොඩ දාන්න අපිට ඒ කාලෙ ගොඩක් දේවල් තිබ්බා දැන් කාලෙට සාපෙක්ෂව...
ඒ අතර අමතක කරන්නම බැරි සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පොත් සෙට් එක..
ඉතිං මං දන්නව UK වලත් අතලොස්සක් හරි ඉන්නව සිංහළ කියවන්න පුලුවන් කියවන්න ආස අපේ දරුවො ප්රමාණයක්..සමහර දෙමාපියොත් ඉන්නව එයාලට අපේ දේවල් උගන්නන්න ඕන කියන වුවමනාවක් තියන...
ඉතිං එයාල වෙනුවෙන් මේ පොත් 20ම UK වල ඕනෑම තැනකට £60 ක මුදලකට delivery ගාස්තු අය නොකරම UK Sinhala පොත් කඩෙන් අපි එවනවා ඔයාලට..60 එකවර ගෙවීමට අපහසු අය වෙනුවෙන් අපි වාරික ක්රමයට ගෙවීමටද අවස්තාව හදලා තියනව 📚🇱🇰🇬🇧❤️
For free shipping You must enter this code at checkout. "FREESYBIL"
Share
