1
/
of
2
UK Sinhala Poth Kade
Abisaru Samanaliyo | අබිසරු සමනළියො by P.B.Jayasekara
Abisaru Samanaliyo | අබිසරු සමනළියො by P.B.Jayasekara
Regular price
£9.99 GBP
Regular price
Sale price
£9.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහළු පිරිමියෙක් භුක්ති විඳී.බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළහැකි බැව් ඇයට ඒත්තු ගන්වයි.
කෙල්ලකට ඔරොත්තු නොදෙන සේ බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි.අලුකුත්තේරුවෙක් ඇය ගැහැනියක කරයි.
අසරණව පිංපියෙකුගේ වහල්භාවයට පත්වන ඇය,අතින් කටින් කයින් වශයෙන් පිරිමින් පිනවනු වස්,වෛශ්‍යා සේවයේ යෙදවේ.
තමා වනාහී තදියම් ව පැමිණෙන පිරිමින් භාවිතාකොට අමතක කරන වැසිකිළියක් පමණකැයි කල් යත් යත් ඇයට හැඟේ.
වෙහෙසෙන කම්කරුවා දහදිය හැලුව ද,තමා නිතිපතා හලා ඇත්තේ යළි නොලබන තම ගැහැනුකම බැව් එක් දිනෙක ඇය පසක් කරගනී.
Share
