Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Adbhutha Aganthukaya | අද්භූත ආගන්තුකයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා translated by Chadana Mendis

Adbhutha Aganthukaya | අද්භූත ආගන්තුකයා සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා translated by Chadana Mendis

Regular price £7.89
Regular price Sale price £7.89
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

හදිසි මරණ පරීක්ෂක තුමනි, අද සවස 2.30 ට හන්ටිංඩන් වනය හරහා යෑමය නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්‍රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්‍රකාශ කරමි. - සැමුවෙල්මෝගන්

විෂ්ණූගේ අක්ෂීය

මෙබර්ලි ගැටලුව

අත්භූත ආගන්තුකයා

ෂීබා රැජිනගේ අභිරහස

හන්ටිංඩන් මිනීමැරුම

බ්ලැක්විච් අභිරහස

View full details