Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Adhiraju Sethapenu Pinisa | අධිරජු සැතපෙණු පිණිස by Kaushalya Kumarasinghe

Adhiraju Sethapenu Pinisa | අධිරජු සැතපෙණු පිණිස by Kaushalya Kumarasinghe

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

එදා අධිරාජ්‍යයේ නව සිතියම අඳින්නට මාලිගයට සිතියම්වේදින් පැමිණි දිනය අන් කිසිදු දිනයකින් වෙනස් එකක් ලෙස කිසිවෙකුට දැනි නොතිබිණ.

නමුත් එතැන් පටන් අධිරාජ්‍ය කරා නින්ද නොපැමිණියේය.

සිතියම්වේදින්ගේ පැමිණීමත් අධිරාජ්‍යයේ නින්ද අහිමි වීමත් අතර ඇති ඒ අභිරහස්  සම්බන්ධය කුමක්ද?

අධික කම්සැප ගෙනෙන වෙහෙසින්, මධුවිතෙන්  හෝ කිසිදු නිදි ඔසුවකින් පිළිසරණක් නොලැබ අධිරජු පියවි සිහියේ විකල් අන්ත වෙත ඇදී යාමට ආසන්නය.

ඔහු සුවපත් කළ හැකි නිද්‍රාසුගන්ධය සතු විලවුන්කරුව අධිරාජ්‍යයේ කිසියම් තැනක සැඟවී ඇත.

ඔහු සොයා ගන්නා මංලකුණු දන්නේ කවුද?

View full details