Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Ahambakaraka | අහම්බකාරක by Liyanage Amarakeerthi

Ahambakaraka | අහම්බකාරක by Liyanage Amarakeerthi

Regular price £9.49 GBP
Regular price Sale price £9.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

2016 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.

2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

මෙරට වලව් පැලැන්තියේ ශේෂවීමත් සමග නව දේශපාලන සංස්කෘතියක් ඉස්මතුවීමත්, පැරණි වාමාංශික ව්‍යාපාරයේ ඛේදනීය ඉරණමත්, නව වාමාංශික ව්‍යාපාරය; බිඳවැටෙමින් පවතින වලව් සංස්කෘතිය තුළම නව පරිණාමයකට ලක්වීමත් පිළිබිඹු කෙරෙන ආන්දෝලනාත්මක නවකතාවකි.

View full details