1
/
of
2
UK Sinhala Poth Kade
Alagni | ආලග්නි by Kumari Dayananda
Alagni | ආලග්නි by Kumari Dayananda
Regular price
£7.99 GBP
Regular price
Sale price
£7.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ආලය නිලන නදියකි. සොඳුරු ය. මිහිරි ය. සිහිලැති ය. වරෙක රුදුරු ය. චණ්ඩ ය. බියකරු ය.
මෙය දැවීමත්, නිවීමත් අතර දෛවෝපගත රිද්මයකට දෝලනය වූ ආල අන්දරයක් ම පමණක් නො වේ.
දැවෙමින් නිවුණු, නිවෙමින් දැවුණු ආත්ම සංස්පර්ශ කළ ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ ලාලසමය ප්‍රේම චාරිකාවක අනභිභවනීය සාක්ෂිය ද වේ.
ආලයෙන් තැවෙන්න. දැවෙන්න. මියෙන්න. එහෙත් නො මිදෙන්න!
Share
