Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Amma | අම්මා by Maxim Gorky

Amma | අම්මා by Maxim Gorky

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මක්සිම් ගෝර්කිගේ අම්මා' නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්ය කෘතියක් ජගත් සාහිත්යයේ නැති තරම්ය. එය දස ලක්ෂ සංඛ්යාත ජනකායකගේ ඉරණම කෙරෙහි නියම ලෙස බලපෑවේය. 1905 පළමු වැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේදී ලියන ලද මෙම නවකතාව ලෝක වාසීන් අතර ජනප්රිය විය. විදේශීය භාෂාවන් 127 කින් සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් ජාතීන්ගේ භාෂාවලින් ද 'අම්මා පළ වී ඇත. එහි පිටපත් සංඛ්යාව කෝටියකට අධිකය.

"කම්කරු ජනතාවට අතිශයින් ම අවශ්ය පොතකි. මුලදී කම්කරුවන් විප්ලවයට සහභාගි වුණේ හැඟීමකින් හා ඉවකිනි. දැන් ඔවුන් අම්මා ' නවකතාව කියවා ඉමහත් ප්රයෝජන ලබා ගනු ඇත..... අම්මා වූ කලී කාලෝචිත කෘතියෙකි.

View full details