Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Amma | අම්මා by Upul Shantha Sannasgala

Amma | අම්මා by Upul Shantha Sannasgala

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

අම්මා ගැන හිතලා හිතලාම තමයි මගේ පපුව ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන.

එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න.

මං අම්මා වගේ ගෑනියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විඳින්න. ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත් මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න රත්තරං අම්මේ!'

View full details