Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Andungira | අඳුන් ගිර by Shanthi Dissanayake

Andungira | අඳුන් ගිර by Shanthi Dissanayake

Regular price £9.49 GBP
Regular price Sale price £9.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ජීවිතයේ එක් තීරණාත්මක මංසන්ධියකදී ඇය අතීත, වර්තමාන, අනාගත කාලත්‍රය අභිමුව සසල වූ බව සැබෑය. එහෙත් අන්තිමේදී යෞවන හදවතක සුවිසල් ප්‍රේමයද දෝතින් ගෙන ඇය අතීතය වැළඳ ගත්තේ පරිත්‍යාගයද කැපවීමද හුදකලා මිනිස් සන්තානයක දුක් කඳුළද දැක ගන්නට තරම් සංවේදී වූ නිසා නොවේද? එහිලා කාලයේ රැඳු පියාහැඹීමෙන් වියපත් වූ හුදෙක් භෞතික ශරීරය නොව උදාර හදවතම අඳුන් ගිරක් මෙන් නොසැලුණු වගය.

View full details