Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Aniyam Birindawaru | අනියම් බිරින්දෑවරු translated by Anula De Silva

Aniyam Birindawaru | අනියම් බිරින්දෑවරු translated by Anula De Silva

Regular price £8.49 GBP
Regular price Sale price £8.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මාගේ බිරිද මියගියත් ඈ තවමත් මා තුල ජිවත්වෙමින් සිටිනවා"
ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. ඔහු පවසන්නාක් මෙන් මා ඇසුරු කල අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජිවත්වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුල ජිවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කා ද සිටී.
ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වුයේ ඇඩූ කදුලිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේය ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකිවේ යයි සිතමිනි.
ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතය පොහොසත් කරයි. එහෙත් අපේ ජිවීත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.

View full details