Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Anne Frank Dariyakage Dinapotha | ඈන් ෆ්රෑන්ක් දැරියකගේ දිනපොත translated by Thomsan A. Wendabona

Anne Frank Dariyakage Dinapotha | ඈන් ෆ්රෑන්ක් දැරියකගේ දිනපොත translated by Thomsan A. Wendabona

Regular price $17.00 USD
Regular price Sale price $17.00 USD
Sale Sold out
Shipping calculated at checkout.

විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත්‍ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප්‍රකට 'ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොත' මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ්‍යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත.

දහතුන් හැවිරිදි ඈන් ෆ්‍රෑන්ක් දැරිය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින් සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්ෂයකට වඩ හිංසා සහ අවසානයේ මරු කැඳවූ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයේ බිහිසුණු අංශය ලොවට මැනවින් කියාපාන සත්‍ය කතාවකි.

කෘතහස්ත ලේඛකයෙකු වූ තොමිසන් ඒ. වැන්දබෝනා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මේ කෘතිය ඈන් ෆ්‍රෑන්ක්ගේ මුල් කෘතිය මෙන්ම රසවත් ය. පරිවර්තකයා විසින් ඒ සඳහා යෝග්‍ය වූ සරල භාෂා ශෛලියක් යොදා ගෙන තිබීම මෙහි විශේෂත්වයයි.

View full details