Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Anuduththara | අනුදුත්තරා by Imesha Madhawi Mallawarachchi

Anuduththara | අනුදුත්තරා by Imesha Madhawi Mallawarachchi

Regular price £12.99 GBP
Regular price Sale price £12.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මුළු ලෝකයක් ඉදිරියේ පෙති විහිදන්න බැරි සියපතක් වුවද තම හදවත නමැති සියපත දැනටමත් ඔහුගේ කටහඬ ඇසුණු සැණින්ම පෙති විහිදා විකසිත වෙයි. ඔහුගේ එක ඉල්ලීමක් හෝ ඉවත නොදමන්න.. අඳුරු රැයක වුව ද මෙතෙක් කල් සිත අරක් ගත් බය පසෙකලා නිවසින් පිටවෙන්න අනුදුත්තරාට සවිය දුන්නේ ඒ පුදුමාකාර ආදරයයි. ඉතින් මේ සැබෑම ආදරය වන්නට ඇත. වෙලාවක් කලාවක් අදාළම නැති, කාගේ කවුද කියා තුන්කල් බලන්නට සිතෙන්නේ නැති, හදවතේ විශ්වාසයට සියල්ල භාරදෙන්න සිතෙන ඒ විශ්වාසය ආදරය බව අනුදුත්තරා සෙමින් සෙමින් වටහා ගත්තා.

View full details