Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Apooru Iskole Apooru Sadaya #08 | අපූරු ඉස්කෝලේ අපූරු සාදය translated by Sudath Rohana

Apooru Iskole Apooru Sadaya #08 | අපූරු ඉස්කෝලේ අපූරු සාදය translated by Sudath Rohana

Regular price £5.99
Regular price Sale price £5.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

සාදය හමාර වීමෙන් පසු ව ගැහැණු ළමෝ නිහඬව ම තමන්ගේ නිදන කාමර කරා ගමන් කළහ. කලෝටා ඔවුන්ගේ නිදන කාමරයේ දොර සෙමින් සෙමින් විවෘත කළා ය. ඇයට මුලින් ම ඇසුණේ එල්සි නින්දෙන් ගොරවන හඬයි. දැන් බිය විය යුතු නැත. එල්සි තවමත් සුව නින්දේය.

View full details