Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Apooru Iskole Apooru Soyuriyo #03 | අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ translated by Sudath Rohana

Apooru Iskole Apooru Soyuriyo #03 | අපූරු ඉස්කෝලේ අපූරු සොයුරියෝ translated by Sudath Rohana

Regular price £5.49 GBP
Regular price Sale price £5.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

"මම හිතන්නේ මේවා රීට ට ඕනෑ නැතිව ඇති. ඔව්...... මේ පරණ සටහන් ගොඩක් නේ." එසේ සිතූ ඇලිසන් මේසය උඩ තිබූ කඩදාසි ගොන්න අතට ගත්තාය. ඉන් පසුව වහ වහා උදුන ළඟට ගිය ඇය කඩදාසි ගොන්න ලිපට ඔබා ගිණි දැල්වූවා ය. රීටාගේ වේදනාත්මක බෙරිහන් දීම ඇයට ඇසුණේ ඒ වේලාවේදී යි. "මං හිතුවා........... මං හිතුවා ඔයා මගේ ප්රශ්න පත්ර ටික ගනියි කියලා. අනේ දෙවියනි! ඔයා ඒවට ගිනි තිබ්බද ? මෝඩ කෙල්ල......... ඔයා මගේ ප්රංශ සටහන් ටිකට ගිනි තිබ්බද?" රීටා බෙරිහන් දෙමින් ගිනි උඳුන අසලට දුව එද්දී ඇලිසන් බියපත්ව පැත්තකට වූවාය. ගිනි දළු වෙලෙන කඩදාසි ගොන්න ඉවතට අදින්නට උත්සහ කළද ඒ උත්සාහය සාර්ථක වූයේ නැත ගිනි දළු වලට තුරුලු වූ ඇගේ වටිනා සටහන් ගොන්න කලු පැහැති අළු ගොඩක් බවට හැරී තිබිණි.

View full details