Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Apooru Soyuriyange Apooru Rahas #04 | අපූරු සොයුරියන්ගේ අපූරු රහස් translated by Sudath Rohana

Apooru Soyuriyange Apooru Rahas #04 | අපූරු සොයුරියන්ගේ අපූරු රහස් translated by Sudath Rohana

Regular price £5.49 GBP
Regular price Sale price £5.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

එක් දවසක් මිස් රොබට් පළමු වාරයේ ළමුන් ක්ෂේත්ර චාරිකාවකට එක්ක ගියා. ගස් වැල් අතරින් ඇවිද යමින් විල්, පොකුණුවල සිරි නරඹමින් යන ඒ ගමන මොන තරම් ලස්සන ද? ටිකක් වෙලා යනකොට ළමුන් හරි ම ලස්සන විලක් ළඟට ඇවිදගෙන ආවා. මොන පුදුමයක් ද? මෙන්න ඒ විලේ පුංචි ගෙඹි පැටව් පිහිනනවා. පැට් දෙපාරක් හිතුවේ නෑ. එයා විලට බැහැලා ගෙඹි පැටියෙක් අල්ලා ගන්න ලෑස්ති වෙනවත් සමඟ ම මිස් රොබට් හයියෙන් කෑ ගැහුවා. තවත් දවසක පාසලේ හදිසි ගින්නක් ඇති වුණා. මහ රෑ ගින්න බුර බුරා නැගෙන බව මුලින් ම දැක්කේ මාර්ගරි. වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා මුළු ඉස්කෝලෙ ම කඩි ගුලක් වගේ කලබල වුණා.

View full details