Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Apooru Iskole Awasan Waare #12 | අපූරු ඉස්කෝලේ අවසන් වාරේ translated by Sudath Rohana

Apooru Iskole Awasan Waare #12 | අපූරු ඉස්කෝලේ අවසන් වාරේ translated by Sudath Rohana

Regular price £5.99
Regular price Sale price £5.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මෙය ඔබ මෙතෙක් රසවිඳි "අපූරු ඉස්කෝලේ" කතා මාලාවේ අවසන් කතාව යි. st. clare's නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්රිය ඉංග්රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.

View full details