1
/
of
2
UK Sinhala Poth Kade
Apuru Iskole Gimhana Kale | අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ translated by Sudath Rohana
Apuru Iskole Gimhana Kale | අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ translated by Sudath Rohana
Regular price
£5.99 GBP
Regular price
Sale price
£5.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
පාස්කු නිවාඩුවෙන් පස්සේ උදාවෙන්නෙ ගිම්හාන කාලය යි. මේ අපූරු ගිම්හාන කාලයේ පාසල් යන්න පැට්රීෂියා හා ඉසබෙල් ඇඟිලි ගනිමින් බලා සිටියත් ඔවුන්ගේ අවාසනාවට දෝ දෙදෙනාට ම සරම්ප රෝගය සෑදුණා. ඒ නිසා ඔවුන්ට පාසල් යන්න සිද්ධ වුනේ සතියක් පමණ පමා වෙල යි. ඔවුන්ගේ පන්තියට අලුත් ළමයින් හුඟ දෙනෙක් ඇවිත් හිටියා. මේ හැම දෙනා ම මුහුණ දෙන රසබර තොරතුරු ගොඩාක් මේ පොතෙන් කියවන්න ලැබේවි.
Share
