Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Apuru Iskole Gimhana Kale | අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ translated by Sudath Rohana

Apuru Iskole Gimhana Kale | අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ translated by Sudath Rohana

Regular price £5.99 GBP
Regular price Sale price £5.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

පාස්කු නිවාඩුවෙන් පස්සේ උදාවෙන්නෙ ගිම්හාන කාලය යි. මේ අපූරු ගිම්හාන කාලයේ පාසල් යන්න පැට්‍රීෂියා හා ඉසබෙල් ඇඟිලි ගනිමින් බලා සිටියත් ඔවුන්ගේ අවාසනාවට දෝ දෙදෙනාට ම සරම්ප රෝගය සෑදුණා. ඒ නිසා ඔවුන්ට පාසල් යන්න සිද්ධ වුනේ සතියක් පමණ පමා වෙල යි. ඔවුන්ගේ පන්තියට අලුත් ළමයින් හුඟ දෙනෙක් ඇවිත් හිටියා. මේ හැම දෙනා ම මුහුණ දෙන රසබර තොරතුරු ගොඩාක් මේ පොතෙන් කියවන්න ලැබේවි.

View full details