1
/
of
2
UK Sinhala Poth Kade
Apuru Rosi | අපූරු රොසි by Charuni Kohombage
Apuru Rosi | අපූරු රොසි by Charuni Kohombage
Regular price
£11.99 GBP
Regular price
Sale price
£11.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඩොන ටිල්මන් තමන්ට ගැළපෙන බිරිඳක් සෙවීමට ව්යාපෘතියක් ආරම්භ කරයි.
මේ අතර අපූරු රෝසි ඔහුගේ ජිවිතයට අහම්බයෙන් කඩා වදියි. ඔහු සිතන පතන ආකාරයට සපුරා වෙනස් කාන්තාවකි ඇය. ඔහුගේ ප්රතිපත්ති, පිළිවෙල, කාලසටහන් හා කිසිසේත් නොගැලපෙන අයුරින් රෝසී හැසිරෙන්නීය.
රෝසිගේ ජීව විද්යාත්මක පියා කවුරුන්දැයි සෙවීමේ බැරෑරුම් ව්යාපෘතියක් ආරම්භ කිරීමට, ඩොන් ඇයට යෝජනා කරයි. රෝසිට උපකාර කිරීමට ගොස් ඩොන්ගේ මුළු ජිවිතයම උඩු යටිකුරු වෙයි.
ඕස්ට්රේලියාවේ සිට නිව්යෝර්ක් දක්වා යන ඒ වික්රමාන්විත ගමනේදී, තමන් විසින් ජිවිතය පිළිබඳව පනවාගත් සියලු සීමාවන් අභියෝගයට ලක් කිරීමට ඔහුට සිදුවෙයි.
ජීවිතයේ විශාලතම ප්රහේලිකාව වන 'තමන්ව ' හඳුනා ගැනීම, මේ ව්යාපෘතිය තුළ ඩොන්ගේ ඇති තවත් එක් බලාපොරොත්තුවකි.
එතකොට රෝසි?
Share
