Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Aranakata Pem Benda | අරණකට පෙම් බැඳ by Chintha Lakshmi Sinha Arachchi

Aranakata Pem Benda | අරණකට පෙම් බැඳ by Chintha Lakshmi Sinha Arachchi

Regular price £7.99
Regular price Sale price £7.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මිනිසා සහ පරිසරය අතර  තිබෙන්නා වූ අධ්යාත්මික  සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්ය කාව්යයෙන් වර්ණිතය. 

විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස "අරණකට පෙම් බැඳ" හැඳින්විය හැකිය.

View full details