UK Sinhala Poth Kade
Bodhi Pakshika Dharma Wistharaya | බෝධි පාක්ෂික ධර්ම විස්තරය by most Ven. Rerukane Chandrawimala
Bodhi Pakshika Dharma Wistharaya | බෝධි පාක්ෂික ධර්ම විස්තරය by most Ven. Rerukane Chandrawimala
Couldn't load pickup availability
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් අප විසින් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ” – කතෘහිමියන් විසින් තැබූ සටහන ඇසුරිනි.
රූප, ශබ්ද, ගන්ධ ආදී පංචකාම වස්තූන්ට රැවටී මලා වූ ජනයා සසර කතරේ අතමංව නිරා දුක් විදිති. රාග දෝෂ මොහාදී කෙලෙසුන් පොදිබැදන් සසර කතර දුවන ජනයාට මේ දුක්ඛිත තත්වය ගැන අවබෝධයක් නැත්තේය. අවබෝධයක් ඇති උන් සසර දුක කෙළවර කරගැනීමට වෙහෙසෙති. එවන් සුදනන් වෙත බැතිසිතින් තිළිණ කරන මේ ශුද්ධ ග්‍රන්ථයේ රචකයාණන් වහන්සේ පරම පූජණීය රේරුකාණේ චන්දවිමල නායක ස්ථවිරයන් වහන්සේය. මේ ප්‍රස්තක රත්නය ඔබට නිවන් මගට මනා මාර්ගෝපදේශයක් ලබාදෙනු ඇත.
Share
